මන්දාරම් අඳුර මැදින් මං දකින ලෝකය
නිදි දෙව් දුව යන්න ගියා නොකියාම ද?
උසස්පෙළ කාලේ පාඩම් කරන්න ට්‍රයි කරපු හැටි මතක් වුණා.
කකුල් දෙක වතුර බේසමේ ඔබා ගත්තෙ නෑ....?ඉස්සර අපි මැරීගෙන පාඩම් කරන උන්ගෙන් අහන්නෙ කකුක් දෙකේ දිය සෙවෙල් බැඳිලද කියලා...
අපේ නංගි පාඩම් කරනවා දැකල ලීව්වේ.
//තීන්තයෙන් සිරවූ යදම් වලින්// මටත් ඉස්සර අකුරු පෙණුනේ ඔහොමමයි..
හික්ස්
ආය නම් විභාග එපා
විභාග ලියපු හැටි මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒත් ආයෙ නම් එපා.
නිදි දෙව් දුව යන්න ගියා නොකියාම ද?
ReplyDeleteඋසස්පෙළ කාලේ පාඩම් කරන්න ට්‍රයි කරපු හැටි මතක් වුණා.
Deleteකකුල් දෙක වතුර බේසමේ ඔබා ගත්තෙ නෑ....?
ReplyDeleteඉස්සර අපි මැරීගෙන පාඩම් කරන උන්ගෙන් අහන්නෙ කකුක් දෙකේ දිය සෙවෙල් බැඳිලද කියලා...
අපේ නංගි පාඩම් කරනවා දැකල ලීව්වේ.
ReplyDelete//තීන්තයෙන් සිරවූ යදම් වලින්// මටත් ඉස්සර අකුරු පෙණුනේ ඔහොමමයි..
ReplyDeleteහික්ස්
Deleteආය නම් විභාග එපා
ReplyDeleteවිභාග ලියපු හැටි මතක් කරල සතුටු වෙන්න පුළුවන්. ඒත් ආයෙ නම් එපා.
ReplyDelete