Sunday, February 7, 2016

පාරමී දම් (ඇගේ මතක - 2)



අහංකාර ඔය නෙතු ළඟ
මොහොතක් මට නතර වෙන්න
සිනා පිරුණු ඔය මුව ළඟ
මොහොතක් දොඩමළුව ඉන්න
සසර කතර ගිම් සනසන
පවනක් වී ළඟින් ඉන්න
පෙරුම් පිරුවා කල්ප කලක්
තත්පරයක් ඔබෙම වෙන්න


.................................... අනූ creation.............................



ප.ලි.     -         වදන් පෙලෙහි හිමිකම අනූ සතුය. ගොයම් වගාවේ ඉතිරි කොටස ඊළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න. 



20 comments:

  1. Replies
    1. අනූ කියන්නේ මගේ මිතුරියක්, හිතවතියක්...

      Delete
  2. කෝ මේකෙ මක්කවත් නෑනෙ

    ReplyDelete
  3. අද තමයි ඔන්න මේ පළාතෙ කුළුදුලේම ආවෙ...ගොයම් කථාව හෙමින් කියවන්නං නගේ..දිගටම ලියාන යං..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආවට, ආයෙමත් එන්න.

      Delete
  4. තත්පරයක් නෙමේ හැමදාම එයාගෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.ලස්සනයි කවිය.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් ටික දැකලා කවියේ අයිතිකාරිට සතුටුයි ලු.

      Delete
  5. කෝ මේකෙ මක්කවත් නෑනෙ*4

    මොනව උනත් අනු හොඳ කෙල්ල හික්..

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ස්තූතියි.

      Delete
  6. ගොයම් ටික පැලවෙලා පිදුරුත් වෙලාඇති දැන්නම්....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ පෝස්ට්ටුව ලියලා ඉවර වෙන්න ළඟයි දැන්....

      Delete
  7. බාග්‍යා, මම මෙහෙ කලින් ආව ද කියල මතක නෑ. අනූටත් බ්ලොග් ලියන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. එතුමී මං කියන දේ අහන්නේ නෑනේ. ආයෙමත් එන්න.

      Delete
  8. ලස්සනයි.කෙටියි හුරුබුහුටියි..

    ReplyDelete
  9. perum piruwa kalpa kalak....hummm
    lassanai thawa liyanna.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ අද තමයි ඔබ මේ පැත්තට පැමිණියේ. ආයෙමත් එන්න.
      ස්තූතියි...

      Delete