Monday, April 25, 2016

Refresh



කාලෙකින් වැස්සක් වැටිලා
හැමතැනම සිරියාවයි
වටපිටේ දූවිල්ල හේදිලා ගිහින්
මැලවිලා තිබුණු ගස් කොළන් ඔක්කෝටම
අමුතු පණක් ලැබිලා

මෙහෙම ඉඳලා බෑ
පරිසරයත් එක්කම මාත් refresh වෙන්න ඕනේ
පාරේ තිබුණු වතුර වලක් උඩින් පනින ගමන් මං හිතුවා.

බෝඩිමට ආවමයි දැක්කේ,
ගිය සතියේ submit  කරන්න දුන්නු assignment එක

තාම මේසේ උඩ.




16 comments:

  1. එහෙනම් රීෆ්‍රෙෂ් වෙලාම සබ්මිත් කරන්න.

    ReplyDelete
    Replies
    1. යාන්තන් ඊයේ ඒ වැඩේ අවසන් කොලා... හිහ්,

      Delete
  2. බ්ලොග් ලියන්නෙත් නැතුව මක්ක කරනවද? කොල්ලෙක් වත් සෙට් වෙලාද කාලේ කන්න? හැක්.

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් හිටහන්කෝ මම ගෙදර උදවිය දැනුවත් කරන්න හැක හැක.

      Delete
    2. නෑ නෑ අනේ මඩ ප්‍රහාර එල්ල කරන්න එපා අෆ්ෆා..‍
      මං මේ assignment ඉවර කරනවා. හික්ස්.

      Delete
  3. යකෝ මේසේ ගිහින් තාම ඒක සබ්මිට් කරලා නැද්ද?????? වැරැද්ද ඉතින් මේසේනේ...

    ReplyDelete
  4. කුරුටු හරි.. මේසේ වරද..
    මේසේට හොඳ පාරක් දීලා දෙක තුනක් කියන්න...

    ReplyDelete
  5. මොකෝ දැන් ලියනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. අවුරුදු නිවාඩුවට ගෙදර ආවා, ලැප් එක බෝඩිමේ. ඉතිං කොහොමැයි ලියන්නේ මලයෝ....

      Delete
    2. ලැප් එක බෝඩිමේ
      හදවත බ්ලොග් එකේ
      කකුල් දෙක මඩ වලේ...

      Delete
  6. බ්ලොග් වසන්තෙටත ගැලපෙන කවියක්
    තාර්කිකයි තාත්විකයි හෙහ්

    ReplyDelete
  7. කුඹුරු කෙරුවාව ඉවරද ?

    ReplyDelete
    Replies
    1. නැහැ. අන්තිම කොටහ ලියන ගමන්. පොඩ්ඩක් පරක්කුයි නේ.:-)

      Delete