Wednesday, January 20, 2016

සැමරුම



මැදපු ලී අල්මාරිය උඩ
තාමත් ලස්සනට දිලිහෙන
පාළුවෙන් තනිකමින් පිරුණු
පාට පාට මාළුවෝ ජෝඩුව




14 comments:

  1. අන්තිමට ඕවට වෙන්නෙ දූවිලි වහගෙන මකුලු දැල් ඔතාගෙන අල්මාරි උඩ තනි වෙන්න තමයි. මොනා කරන්නද ඒත් හිත ඇතුලෙ මකුලු දැල් බඳින්න බෑනෙ...

    ReplyDelete
  2. මටත් මතක් උනා මැටි කුරුළු ජෝඩුවක්. මං ඒක දුන්න කෙනා මට ආපහු නොදුන්නෙ ඒක විතරයි. ඒකත් දැං ඇති ඔය වගේම කොහෙ හරි මුල්ලක දාල.

    ඩ්‍රැකියානිට දුන්න ලස්සන වීදුරු මල් පෝච්චිය නං තියෙනව ආඩම්බරෙං දිළිහි දිළිහි අපේ කාමරේ කණ්නාඩි මේසෙ... :-)

    ReplyDelete
    Replies
    1. හැමෝටම පරන දේවල් මතක් වෙලා........

      Delete
  3. I too got a set of lovebirds.. recently I saw the nest is still on wardrobe.. but the two love birds are hardly see together.. life is such!!!

    ReplyDelete
  4. මට පාරෙදි හම්බුනා බුරන බව් පැටියෙක්..
    ටික කාලයක් බුර බුර ඉඳල ඌ දඩාවතේ ගියා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව අවබෝධ උනේ නැත. ස්තූතියි පැමිණියාට ...

      Delete
  5. ඔයාට හොඳ හැකියාවක් තියනව... ඔහොම යං ඔහොම යං

    ReplyDelete
    Replies
    1. හිහ්, ස්තූතියි අක්කේ.

      Delete
  6. ලස්සනයි. මතක සැමරුම් නම්.. එක්කො ඕන්නෑ.. දිගටම ලියන්න. සුභ පතනවා නංගී.

    ReplyDelete