Thursday, October 29, 2015

ආයෙමත් එන්න

ජීවිතේ හැමදාමත්
පුරුදු විදිහට අකුරු කරන්නට
කියා දෙන්න
ඇවිත් යන්න
ඉස්සර වගේම
බලන් ඉන්නවා
පොප්ලර්ස් ගස් පාමුලට වෙලා

මං

අල්තීනායි




6 comments:

  1. හරක් පට්ටිය දක්කාගෙන
    බෝඹු කෝටුවෙන් දත මැද මැද
    ඔයා එනකං
    බුලත් කෙල පාර දිගේ
    පයිනස් ගහක් යටට වෙලා
    මං බලං ඉන්නවා..

    මං

    බා*

    ReplyDelete
    Replies
    1. 1. කොමෙන්ටුවක් කොටන්න එකතු වුණාට, ඉක්කෝතුයි ප්ලේන්ටියි...
      2. හුකෑස්, මගේ අති උත්කෘෂ්ඨ නිර්මාණය ............. ඇඩෙනවා අප්පා දැක්කම.
      3.කවිය එළ..... පස්ට...........
      4. කවුද අයියණ්ඩි මේ් බා* ( මං නං නෙවේ නේ......)
      5. පයිනස් ගහක් කොහෙන්ද බොල අයියේ මේ කවිය මැද්දට
      6. වෙලාව හොඳ නිසා ද කොහෙද මුන්දැ අද ඔෆිස් ඇවිත් නැත්තේ............

      Delete