Tuesday, June 16, 2015

හැමෝටම ආයුබෝවන් !!!!!!!!!!!

ඔන්න කාලයක් තිස්සෙ පෙරුම් පුරල මමත් අද මගේ ම බ්ලොග් පිටුවක් පටන් ගත්තා. සාර්ථක ඉදිරි ගමනකට බ්ලොග් අවකාශෙ ඉන්න සොඳුරු මිනිසුන්ගේ සහයෝගය, උපදෙස් මං බලාපොරොත්තු වෙනවා.
 භාග්‍යා

6 comments:

  1. සාදරයෙන් පිළිගන්නවා සිංහල බ්ලොග් වලට.. නිදහස් සිතුවිලි වල කමෙන්ට් එක දැකල මේ පැත්තට ආවේ..

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි. ආයෙත් එන්න

      Delete
  2. ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න සුභ පතනවා...!
    (ඔත්තුව ලැබුනේ ඔය උඩ ඉන්න ක.මි ගෙන්) පස්සෙ ඇවිත් පෝස්ට් ටික කියවන්ඩ ඕනි..
    ජයවේවා!

    ReplyDelete
  3. සාර්ථක ගමනකට ඔබට සුබ පතනවා!

    ReplyDelete