කාලෙකින් වැස්සක් වැටිලා
හැමතැනම සිරියාවයි
වටපිටේ දූවිල්ල හේදිලා
ගිහින්
මැලවිලා තිබුණු ගස් කොළන්
ඔක්කෝටම
අමුතු පණක් ලැබිලා
මෙහෙම ඉඳලා බෑ
පරිසරයත් එක්කම මාත් refresh වෙන්න ඕනේ
පාරේ තිබුණු වතුර වලක් උඩින්
පනින ගමන් මං හිතුවා.
ගිය සතියේ submit කරන්න
දුන්නු assignment එක
තාම මේසේ උඩ.
එහෙනම් රීෆ්‍රෙෂ් වෙලාම සබ්මිත් කරන්න.
ReplyDeleteයාන්තන් ඊයේ ඒ වැඩේ අවසන් කොලා... හිහ්,
Deleteබ්ලොග් ලියන්නෙත් නැතුව මක්ක කරනවද? කොල්ලෙක් වත් සෙට් වෙලාද කාලේ කන්න? හැක්.
ReplyDeleteකොල්ලෙක් හිටහන්කෝ මම ගෙදර උදවිය දැනුවත් කරන්න හැක හැක.
Deleteනෑ නෑ අනේ මඩ ප්‍රහාර එල්ල කරන්න එපා අෆ්ෆා..
Deleteමං මේ assignment ඉවර කරනවා. හික්ස්.
යකෝ මේසේ ගිහින් තාම ඒක සබ්මිට් කරලා නැද්ද?????? වැරැද්ද ඉතින් මේසේනේ...
ReplyDeleteඒකනේ හිහ් :)
Deleteකුරුටු හරි.. මේසේ වරද..
ReplyDeleteමේසේට හොඳ පාරක් දීලා දෙක තුනක් කියන්න...
:D
Deleteමොකෝ දැන් ලියනවා අඩුයි.
ReplyDeleteඅවුරුදු නිවාඩුවට ගෙදර ආවා, ලැප් එක බෝඩිමේ. ඉතිං කොහොමැයි ලියන්නේ මලයෝ....
Deleteලැප් එක බෝඩිමේ
Deleteහදවත බ්ලොග් එකේ
කකුල් දෙක මඩ වලේ...
බ්ලොග් වසන්තෙටත ගැලපෙන කවියක්
ReplyDeleteතාර්කිකයි තාත්විකයි හෙහ්
:)
Deleteකුඹුරු කෙරුවාව ඉවරද ?
ReplyDeleteනැහැ. අන්තිම කොටහ ලියන ගමන්. පොඩ්ඩක් පරක්කුයි නේ.:-)
Delete