අහංකාර ඔය නෙතු ළඟ
මොහොතක් මට නතර වෙන්න
සිනා පිරුණු ඔය මුව ළඟ
මොහොතක් දොඩමළුව ඉන්න
සසර කතර ගිම් සනසන
පවනක් වී ළඟින් ඉන්න
පෙරුම් පිරුවා කල්ප කලක්
තත්පරයක් ඔබෙම වෙන්න
....................................
අනූ creation.............................
ප.ලි. - වදන් පෙලෙහි හිමිකම අනූ සතුය. ගොයම් වගාවේ ඉතිරි කොටස ඊළඟ පෝස්ටුවෙන්
බලාපොරොත්තු වන්න.
Kawuda Any????
ReplyDeleteAny neweyi anu***
Deleteඅනූ කියන්නේ මගේ මිතුරියක්, හිතවතියක්...
Deleteකෝ මේකෙ මක්කවත් නෑනෙ
ReplyDeleteකෝ මේකෙ මක්කවත් නෑනෙ x 2 :)
Deleteමොකද්ද අවුල ???
Deleteඅද තමයි ඔන්න මේ පළාතෙ කුළුදුලේම ආවෙ...ගොයම් කථාව හෙමින් කියවන්නං නගේ..දිගටම ලියාන යං..
ReplyDeleteස්තූතියි ආවට, ආයෙමත් එන්න.
Deleteතත්පරයක් නෙමේ හැමදාම එයාගෙ වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නම්.ලස්සනයි කවිය.
ReplyDeleteකොමෙන්ට් ටික දැකලා කවියේ අයිතිකාරිට සතුටුයි ලු.
Deleteකෝ මේකෙ මක්කවත් නෑනෙ*4
ReplyDeleteමොනව උනත් අනු හොඳ කෙල්ල හික්..
ජ ය වේ වා !!
හ්ම්ම්ම්ම්ම් ස්තූතියි.
Deleteගොයම් ටික පැලවෙලා පිදුරුත් වෙලාඇති දැන්නම්....
ReplyDeleteනෑ නෑ පෝස්ට්ටුව ලියලා ඉවර වෙන්න ළඟයි දැන්....
Deleteබාග්‍යා, මම මෙහෙ කලින් ආව ද කියල මතක නෑ. අනූටත් බ්ලොග් ලියන්න කියන්න.
ReplyDeleteඑතුමී මං කියන දේ අහන්නේ නෑනේ. ආයෙමත් එන්න.
Deleteලස්සනයි.කෙටියි හුරුබුහුටියි..
ReplyDeleteස්තූතියි
Deleteperum piruwa kalpa kalak....hummm
ReplyDeletelassanai thawa liyanna.
මං හිතන්නේ අද තමයි ඔබ මේ පැත්තට පැමිණියේ. ආයෙමත් එන්න.
Deleteස්තූතියි...