මන්දාරම් අඳුර මැදින් මං දකින ලෝකය
අන්තිමට ඕවට වෙන්නෙ දූවිලි වහගෙන මකුලු දැල් ඔතාගෙන අල්මාරි උඩ තනි වෙන්න තමයි. මොනා කරන්නද ඒත් හිත ඇතුලෙ මකුලු දැල් බඳින්න බෑනෙ...
ඔව්. කතාව ඇත්ත....
මටත් මතක් උනා මැටි කුරුළු ජෝඩුවක්. මං ඒක දුන්න කෙනා මට ආපහු නොදුන්නෙ ඒක විතරයි. ඒකත් දැං ඇති ඔය වගේම කොහෙ හරි මුල්ලක දාල.ඩ්රැකියානිට දුන්න ලස්සන වීදුරු මල් පෝච්චිය නං තියෙනව ආඩම්බරෙං දිළිහි දිළිහි අපේ කාමරේ කණ්නාඩි මේසෙ... :-)
හැමෝටම පරන දේවල් මතක් වෙලා........
I too got a set of lovebirds.. recently I saw the nest is still on wardrobe.. but the two love birds are hardly see together.. life is such!!!
Hmmmmm
මට පාරෙදි හම්බුනා බුරන බව් පැටියෙක්..ටික කාලයක් බුර බුර ඉඳල ඌ දඩාවතේ ගියා..ජ ය වේ වා !!!
කොමෙන්ටුව අවබෝධ උනේ නැත. ස්තූතියි පැමිණියාට ...
කෙටියි ලස්සනයි
ස්තූතියි....
ඔයාට හොඳ හැකියාවක් තියනව... ඔහොම යං ඔහොම යං
හිහ්, ස්තූතියි අක්කේ.
ලස්සනයි. මතක සැමරුම් නම්.. එක්කො ඕන්නෑ.. දිගටම ලියන්න. සුභ පතනවා නංගී.
ස්තූතියි.
අන්තිමට ඕවට වෙන්නෙ දූවිලි වහගෙන මකුලු දැල් ඔතාගෙන අල්මාරි උඩ තනි වෙන්න තමයි. මොනා කරන්නද ඒත් හිත ඇතුලෙ මකුලු දැල් බඳින්න බෑනෙ...
ReplyDeleteඔව්. කතාව ඇත්ත....
Deleteමටත් මතක් උනා මැටි කුරුළු ජෝඩුවක්. මං ඒක දුන්න කෙනා මට ආපහු නොදුන්නෙ ඒක විතරයි. ඒකත් දැං ඇති ඔය වගේම කොහෙ හරි මුල්ලක දාල.
ReplyDeleteඩ්රැකියානිට දුන්න ලස්සන වීදුරු මල් පෝච්චිය නං තියෙනව ආඩම්බරෙං දිළිහි දිළිහි අපේ කාමරේ කණ්නාඩි මේසෙ... :-)
හැමෝටම පරන දේවල් මතක් වෙලා........
DeleteI too got a set of lovebirds.. recently I saw the nest is still on wardrobe.. but the two love birds are hardly see together.. life is such!!!
ReplyDeleteHmmmmm
Deleteමට පාරෙදි හම්බුනා බුරන බව් පැටියෙක්..
ReplyDeleteටික කාලයක් බුර බුර ඉඳල ඌ දඩාවතේ ගියා..
ජ ය වේ වා !!!
කොමෙන්ටුව අවබෝධ උනේ නැත. ස්තූතියි පැමිණියාට ...
Deleteකෙටියි ලස්සනයි
ReplyDeleteස්තූතියි....
Deleteඔයාට හොඳ හැකියාවක් තියනව... ඔහොම යං ඔහොම යං
ReplyDeleteහිහ්, ස්තූතියි අක්කේ.
Deleteලස්සනයි. මතක සැමරුම් නම්.. එක්කො ඕන්නෑ.. දිගටම ලියන්න. සුභ පතනවා නංගී.
ReplyDeleteස්තූතියි.
Delete