tag:blogger.com,1999:blog-6769938094724616573.post8270662702897990607..comments2022-04-05T19:02:59.312-07:00Comments on නමුණුකුලින් එහා: පොඩි ඡන්ද කථාවක්Bhagyahttp://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-6769938094724616573.post-26609797472829712602015-09-02T21:57:59.626-07:002015-09-02T21:57:59.626-07:00ආවට ස්තූතියි, ආයෙම එන්නආවට ස්තූතියි, ආයෙම එන්නBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-65259736127717533452015-09-02T06:58:59.692-07:002015-09-02T06:58:59.692-07:00මාත් ආව ඉඩ තියෙන වෙලාවට කතා කියවන්න නමුණුකුලෙන් එහ...මාත් ආව ඉඩ තියෙන වෙලාවට කතා කියවන්න නමුණුකුලෙන් එහාට එන්නම්කෝ<br />ජයවේවා!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-34313310102164313412015-09-01T22:17:43.935-07:002015-09-01T22:17:43.935-07:00ඒක නම් මහම මහා කැත වැඩක් තමයි. මොන දේ සිද්ධ වුනත් ...ඒක නම් මහම මහා කැත වැඩක් තමයි. මොන දේ සිද්ධ වුනත් මිනිස්සු හිතව විදිහ වෙනස් කරන්න අමාරුයි. Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-41970417977942939572015-09-01T22:15:57.430-07:002015-09-01T22:15:57.430-07:00ප්‍රොෙජක්ට් එක කරන්නේ මොකටද කියලවත් අපේ ගමේ මිනිස්...ප්‍රොෙජක්ට් එක කරන්නේ මොකටද කියලවත් අපේ ගමේ මිනිස්සු හරියට දන්නේ නෑ. සිද්ධ වෙන හොඳ දෙයක් නම් මම දන්නෙත් නෑ. දැනට අපේ ගමෙන් කොටසක ළිං ඔක්කොම හිඳිලා. කුඹුරු පාළු වෙලා. ගෙවල් බිත්ති ඉරි තලලා.වතුර නම් දෙනවා. අනේ ඉතිං කවද වෙනකන් ඒකත් දෙයිද දන්නෑ. Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-88800307065462966082015-09-01T22:11:31.811-07:002015-09-01T22:11:31.811-07:00මොනා වුනත් පාඩුව අපිට, ඒ පුද්ගලයගේ වටිනාකම කියල නි...මොනා වුනත් පාඩුව අපිට, ඒ පුද්ගලයගේ වටිනාකම කියල නිම කරන්න බෑ.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-63055913415349292952015-09-01T22:09:50.113-07:002015-09-01T22:09:50.113-07:00ඇත්ත. දැන්වත් මිනිස්සු ඕක තේරුම්ගත්තොත් ඇති.ඇත්ත. දැන්වත් මිනිස්සු ඕක තේරුම්ගත්තොත් ඇති.Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-14121389921653762672015-09-01T22:09:02.539-07:002015-09-01T22:09:02.539-07:00ඔව්, අපිට කාමත් වතුර නෑ. වතුර බවුසර් එක ආවේ නැත්ත...ඔව්, අපිට කාමත් වතුර නෑ. වතුර බවුසර් එක ආවේ නැත්තන් බොන්නවත් වතුර නෑ. ළිං ඔක්කොම හිඳිලා Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-56664321779946602522015-08-31T01:16:33.403-07:002015-08-31T01:16:33.403-07:00රෑ වෙලා නාන්න එපා යකූ.. පීනස හැදෙයි තව වයසට යනකොට....රෑ වෙලා නාන්න එපා යකූ.. පීනස හැදෙයි තව වයසට යනකොට.. වැඩට යන්න කලින් උදේට නාල පලයන්..<br />උමා ඔය ප්‍රොජෙක්ට් එකට බැන බැනම කට්ටිය සමන්ත විධ්යාරත්නව ගෙදර යැව්වා නේද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-56109791305190626732015-08-27T01:49:28.558-07:002015-08-27T01:49:28.558-07:00අද දිහා බැලුවාම පේනවා මේ ඩීල් කොච්චර වැඩ කරනව ද කි...අද දිහා බැලුවාම පේනවා මේ ඩීල් කොච්චර වැඩ කරනව ද කියලා. මේ ච්න්දෙන් මිනිස්සු හොඳ පාඩමක් ඉගෙන ගනීවි. ඒ මොකද පක්ශ විපක්ශ දෙකම අද එකක් වෙන්න නේ යන්නේ. ඔය වැඩේ කරන්නනම් ඡන්දයක් තිබ්බේ මොකට ද කියලා මිනිස්සුන්ට හිතෙන කාලය ලඟ ලඟම එනවා. <br /><br />උමා ඔය ප්‍රජෙක්ට් එක ඔයතරන්ම බෑඩ් එකක් ද?අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-37757555361600490932015-08-24T23:31:46.071-07:002015-08-24T23:31:46.071-07:00උමා ඔය project එක නිසා උන හානිය පිරිත් කියල ගොඩ ද ...උමා ඔය project එක නිසා උන හානිය පිරිත් කියල ගොඩ ද ගන්න බැරි වෙයි.ඕක අමනුස්ස දෝසයක් නිසා උන දෙයක් නෙමේනේ.හැමෝටම සංවිදානය වෙලා හඬක් නගන්න වෙයි.ඕක ගැන කාලයක් කතා කරපු කෙනෙක් හිටියා.අපිත් හිතුවේ මිනිහා ඕක ගැන වැඩක් කරන්න පුළුවන් තැනට යාවි කියල.දැන් ඉතින් ඒවා ඕන නැ.ඕගොල්ලොම මොනා හරි කරන්න බලන්න.Anonymoushttps://www.blogger.com/profile/11618511188505814787noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-30411938075747604282015-08-24T23:28:27.537-07:002015-08-24T23:28:27.537-07:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/11618511188505814787noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-85407664406915235342015-08-24T15:04:52.774-07:002015-08-24T15:04:52.774-07:00ඡන්ද කරන මිනිස්සු කොහොම හරි අන්තිමේ ඩීල් දාලා යාළු...ඡන්ද කරන මිනිස්සු කොහොම හරි අන්තිමේ ඩීල් දාලා යාළු වෙයි.. ඡන්දේ දෙන මිනිස්සු විරසක වෙලා ලැබෙන දෙයක් තියෙනවද?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-81257182144461090062015-08-24T06:34:18.941-07:002015-08-24T06:34:18.941-07:00උමා ඔය ව්‍යාපෘතිය නිසා මිනිස්සු හුඟක් අපහසුතාවයන්ට...උමා ඔය ව්‍යාපෘතිය නිසා මිනිස්සු හුඟක් අපහසුතාවයන්ට මුහුණපෑවා. ඒ ගැන කතා කරන්න් පුලුවන් මාසයක් වුනත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com