tag:blogger.com,1999:blog-6769938094724616573.post712002147115581580..comments2022-04-05T19:02:59.312-07:00Comments on නමුණුකුලින් එහා: තරු දෑස්Bhagyahttp://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-6769938094724616573.post-15009373392514569362015-06-29T21:35:13.480-07:002015-06-29T21:35:13.480-07:00කවිය මාර ගති. ලස්සනයි. දුක හිතුනා හුඟාක්.............කවිය මාර ගති. ලස්සනයි. දුක හිතුනා හුඟාක්..............Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-86243502879438184622015-06-29T21:34:02.269-07:002015-06-29T21:34:02.269-07:00අම්මෝ මෙන්න මෙයත් කොමෙන්ටුවක් දාලා. තෑන්ක්ස් සුදූඅම්මෝ මෙන්න මෙයත් කොමෙන්ටුවක් දාලා. තෑන්ක්ස් සුදූBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-50088521861715716172015-06-29T08:47:10.244-07:002015-06-29T08:47:10.244-07:00තහංචි දැම්මට වැඩක් නැති
සිතක් පිලිගනී ද මේ කතන්දර...තහංචි දැම්මට වැඩක් නැති
සිතක් පිලිගනී ද මේ කතන්දරේ
නුබේ රුව ඇඳී ඇති
මේ ඇස් සොයයි තව තවත් නුබවම
නොඑන බව දැන දැනත්
පිස්සුවකි මේ ආදරේ
රිදුම් දෙන සිතට...................

Anonymoushttps://www.blogger.com/profile/08512431079104872432noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-59531592045973184512015-06-26T01:49:38.470-07:002015-06-26T01:49:38.470-07:00අපි නවකයෝ හොඳේ. පොඩ්ඩක් හෙමින් තමයි ලියන්නේ. ඔන්න ...අපි නවකයෝ හොඳේ. පොඩ්ඩක් හෙමින් තමයි ලියන්නේ. ඔන්න අද පෝස්ට් එකක් දැම්මා. Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-66028960084816854562015-06-26T01:47:26.655-07:002015-06-26T01:47:26.655-07:00කෝල් කරලවත් ඉල්ලගන්න ඕනි හී හීකෝල් කරලවත් ඉල්ලගන්න ඕනි හී හීBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-60375271025693896942015-06-25T22:43:12.706-07:002015-06-25T22:43:12.706-07:00++++++++++++
මගේ කාඩ් කුඩු කරයි වගේ.. හැක්. ++++++++++++
මගේ කාඩ් කුඩු කරයි වගේ.. හැක්. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-43164273832523428762015-06-25T20:57:18.994-07:002015-06-25T20:57:18.994-07:00කෝ ලියන්නෙ නැද්ද?කෝ ලියන්නෙ නැද්ද?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-33992166793942081772015-06-25T20:26:51.324-07:002015-06-25T20:26:51.324-07:00සද වියමන් හරි
ඒ විදියට බ්ලොගර් ෆලෝවර් එක දාගන්ට
මො...සද වියමන් හරි
ඒ විදියට බ්ලොගර් ෆලෝවර් එක දාගන්ට
මොකද ආපහු අලුතෙන් පෝස්ට් එකක් දාද්දි ෆලෝ කරල තියෙන අයට නිවුස් ෆීඩ් පෙන්නනවMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-8289834124804911332015-06-25T01:24:17.157-07:002015-06-25T01:24:17.157-07:00හි හී
අයියලාට අංකල් කියන්නත් පුළුවනි.
අංකල්ලට අයිය...හි හී
අයියලාට අංකල් කියන්නත් පුළුවනි.
අංකල්ලට අයිය කියන්නත් පුළුවනිBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-59665516420482781332015-06-25T01:21:25.574-07:002015-06-25T01:21:25.574-07:00ස්තූතියිස්තූතියිBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-18516819062177222582015-06-25T01:20:53.897-07:002015-06-25T01:20:53.897-07:00තෑන්ක්ස්තෑන්ක්ස්Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-44883524640822850502015-06-24T22:52:28.770-07:002015-06-24T22:52:28.770-07:00මමත් හොයන දිලිසෙන තරු ඇස් දෙකක් තියනව
අලුත් බ්ලො...මමත් හොයන දිලිසෙන තරු ඇස් දෙකක් තියනව
අලුත් බ්ලොගේට ජයෙන් ජය :) දිගටම ලියමු :)
කල්යාන මිත්රයෙක් තමයි බ්ලොගේට පාර කිව්වෙ :) හංසි(swan)https://www.blogger.com/profile/07232267742421671069noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-3542918788760456132015-06-24T22:02:57.180-07:002015-06-24T22:02:57.180-07:00බ්ලොග් වැඩකාරයෙක් වෙන්න බදුල්ලෙ ඉපදීම/කාලයක් වාසය ...බ්ලොග් වැඩකාරයෙක් වෙන්න බදුල්ලෙ ඉපදීම/කාලයක් වාසය කර තිබීම කෙටි මාර්ගයක්ද මංද. රවි, බුර්, සින්ලූශා මැතිතුමා, KM, විචාරක, අජිත් සහ තව ගොඩක් ඉන්නව. පත්තර අප්පච්චිත් නොහිටපු දිහාක් නැති නිසා ඉන්න ඇතිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-60079781635441878602015-06-24T21:51:48.376-07:002015-06-24T21:51:48.376-07:00KMගේ හඳුන්පොතේ සෞඛ්යය ගැන කල්පනා කරල එතුමාගේ අණ පර...KMගේ හඳුන්පොතේ සෞඛ්යය ගැන කල්පනා කරල එතුමාගේ අණ පරිදි ආව.
කවි ලස්සනයි. කමිය ගැන නෝ කමෙන්ට්.
සුබ පැතුම් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-35863220497101030692015-06-24T19:37:02.396-07:002015-06-24T19:37:02.396-07:00අනේද මගෙ කට අනේද මගෙ කට vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-22498651737338194292015-06-24T02:39:13.556-07:002015-06-24T02:39:13.556-07:00ඇස් ටිකක් පේනව හොරයි. එකපාරටම දැක්කේ //කමිය ලස්සනය...ඇස් ටිකක් පේනව හොරයි. එකපාරටම දැක්කේ //කමිය ලස්සනයි// කිව්ව වගේ.. හඳුංපොත කී ගාගෙන ගියා.... හැක්.කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-82146155242747391772015-06-24T02:36:23.684-07:002015-06-24T02:36:23.684-07:00ඔව්වොව්.. නැත්තං ඔයැයිට කියන පුරුද්දට අපිටත් මෙයා ...ඔව්වොව්.. නැත්තං ඔයැයිට කියන පුරුද්දට අපිටත් මෙයා අංකල් අංකල් කියයි.. හැක්. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-26501914901811210932015-06-24T02:34:02.906-07:002015-06-24T02:34:02.906-07:00දුප් යන්න.. යකෝ මං කියුවේ අර පොෂ් බුවාල බුවීල මෝස්...දුප් යන්න.. යකෝ මං කියුවේ අර පොෂ් බුවාල බුවීල මෝස්තරේට කරනව වගේ යන්තං හග් කරන්න කියල.. ඔහොම උම්ම දෙන්න ගියොත් කෙල්ලට අළුතෙන් මුණත්තහඩුවක් හයි කරන්න වෙනවා.. හැක්. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-36354946020010834322015-06-24T01:53:46.424-07:002015-06-24T01:53:46.424-07:00ඕවා ආපහු ඉල්ලා ගන්න. තියන් හිටියම කරදරයි. ඕවා ආපහු ඉල්ලා ගන්න. තියන් හිටියම කරදරයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-73921573749688573862015-06-24T00:02:45.937-07:002015-06-24T00:02:45.937-07:00දුවේ...
කට කට...කට
නංගි..නංගි..දුවේ...
කට කට...කට
නංගි..නංගි..එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-18913808729501751872015-06-24T00:01:37.808-07:002015-06-24T00:01:37.808-07:00පාටියක් දෙනවා...//
උම්මා..උම්මා උම්මා..උම්මා උ...පාටියක් දෙනවා...//
උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා
උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා උම්මා..උම්මා
බ්රෑන්ඩ් එක ගල්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-32097029113788138672015-06-23T23:59:23.550-07:002015-06-23T23:59:23.550-07:00පත්තරේ
ගුවන්තොටුපල ඉස්සරහා ඉදගෙන ඉන්නවා...මම
හේමමා...පත්තරේ
ගුවන්තොටුපල ඉස්සරහා ඉදගෙන ඉන්නවා...මම
හේමමාලි
බ්රෑන්ඩ් එක?එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-78408174721072076312015-06-23T23:09:09.406-07:002015-06-23T23:09:09.406-07:00මාත් වැඩේ හරියටම දන්නෑ...මං හිතන්නේ ඔය කියන්නෙ ගූග...මාත් වැඩේ හරියටම දන්නෑ...මං හිතන්නේ ඔය කියන්නෙ ගූගල් ෆලෝවර් නෙවෙයි බ්ලොගර් ෆලෝවර්.
Layout-add a gadget- more gadget- followers (at the bottom)

විවේක වෙලාවක එන්නම් නමුණුකුලෙන් එහා ලෝකෙ බලන්න....මාත් ඒ අහල පහල තමයිසඳ වියමන්https://www.blogger.com/profile/07212108624444668732noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-53543813702607215822015-06-23T22:42:47.992-07:002015-06-23T22:42:47.992-07:00හොඳමයිහොඳමයිBhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.comtag:blogger.com,1999:blog-6769938094724616573.post-80710385210112997982015-06-23T22:34:36.273-07:002015-06-23T22:34:36.273-07:00හරිද මං ද.
ඔන්න දැම්ම ගැජට් එක. දැන් ෆලෝ කරන්න පු...හරිද මං ද.
ඔන්න දැම්ම ගැජට් එක. දැන් ෆලෝ කරන්න පුළුවන්ද???
මං ඉතින් අළුත්නේ. වැඩිය දන්නෑ අනේ.
හරි නැත්තන් කියන්ඩෝ.................Bhagyahttps://www.blogger.com/profile/12352593322381188139noreply@blogger.com